hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2024 පෙබරවාරි 21, පෙ.ව. 12:09



වාහන ආනයන සීමා කිරීම තවදුරටත් පවත්වාගෙන යාමට සිදුවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

නමුත් ප්‍රමුඛතා කාණ්ඩ මත වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවද ඔහු පැවසුවා.

ආසන්න කාලසීමාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට වාහන විසි එකක් හා ගුවන් සේවය සඳහා වාහන තුනක් ඇතුළුව වාහන විසිනමයක් පමණක් ආනයනය කර ඇති බවද ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: