2024 ජනවාරි 17, පෙ.ව. 10:35
වෙනත් භික්ෂූන් වහන්සේලා සිවුර ඇතුළේ හැංගිලා කරන හොර වැඩ තමන් එළිපිට සිදු කරන බව මෑතක දී රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින විශ්ව බුද්ධා නමින් ප්‍රකට හිමි නම පවසනවා.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් එහිමියන් සඳහන් කරන්නේ තම පෙම්වතිය සමඟ හෝටලයක කෑමට ගිය එකම හාමුදුරුවන් තමන් පමණක් නොවන බවයි.
බුද්ධ ශාසනය ඇතුලේ ඕනෑම සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්වෙන බවටද පවසන උන්වහන්සේ සංඝාධිකරණයක් ගෙනාවොත් මහා නාහිමිවරුන්ගේ පටන් දඬුවම් කරන්නට සිදුවන බවද කියා සිටිති.
තමනට විරුද්ධව නඩු පැවරෑ අය පරාද වී ඉන් තමන් ජයග්‍රහණය කළ බවද පවසන උන්වහන්සේ ශාසනය තුළ සිට වැරදි නොකළ අයෙක් සිටී නම් තමන්ට විරුද්ධව එලියට එන ලෙසද එහිදී අභියෝග කරයි.
2025 ජූනි 02, පෙ.ව. 12:08
2025 ජූනි 02, පෙ.ව. 12:07
2025 ජූනි 02, පෙ.ව. 12:06
2025 ජූනි 02, පෙ.ව. 12:04
2025 ජූනි 02, පෙ.ව. 12:03