2025 ජූලි 22, පෙ.ව. 12:05
කොළඹ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය වසර 32 කට පසුව ජාතික සම්මේලනය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත බව කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
‘අපි දන්නවා ඒක අහඹු සිදුවීමක් නෙවෙයි කියලා. වසර ගනනාවක් තිස්සේ රටේ තරුණයින්ව දේශපාලනයෙන් ඈත් කරලා තිබ්බ අවධියක නැවතත් තරුණයන්ගේ අපේක්ෂාවන්ල බලාපොරොත්තු සහ හීන තරුණ ශක්තියෙන්ම හැබෑ කරගන්නට ඉඩ සළසන ගමනක මූලාරම්භයයි මේ’ යයි ඇය කියා සිටී.
කොළඹ නාගරික තරුණ ප‍්‍රජාව සමග ඒ සම්බන්ධයෙන් පැවති සාකච්චාවක් අවස්ථාවකදී ඇය සෙල්ෆි පින්තූරයක් තම සමාජ ජාල ගිණුමට එකර කර තිබින.

2026 අප්‍රේල් 04, පෙ.ව. 12:28
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:14