hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:09



ශ්‍රී ලංකාව ආසියාවේ ලොකු රටක් වෙනවා දකින්න කැමති නම් විපක්ෂයේ සියලු නායකයින් එකට එකතු විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන⁣ සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන⁣ සඳහන් කළේ,

“සියලු නායකයන් එක වේදිකාවකට ගොඩවිය යුතුව තිබෙනවා ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා. ශ්‍රී ලංකාවට නිදහස ලබාගත්තෙත් එහෙමයි. සියලු නායකයන් එක වේදිකාවක සිටයි ශ්‍රී ලංකාවට නිදහස ලබාගත්තේ.

ශ්‍රී ලංකාව ආසියාවේ ලොකු රටක් වෙනවා දකින්න කැමති නම් තරුණ පරම්පරාව මේ රටේ බොරුවෙන් සන්නද්ධ වෙන එක නතර කරන්න ඕනි නම්, මම හිතනවා සියලු නායකයින් එක වේදිකාවකට ගොඩවිය යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: