hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2025 නොවැම්‍බර් 14, පෙ.ව. 12:12



නොවැම්බර් 21 වෙනිදා පොහොට්ටුව සහ එජාපය නුගේගොඩට එන්නේ ජනතාව වෙනුවෙන් නොව නැවත තමන්ට බලය ඉල්ලා ගෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසයි.

2021 මෙම පිරිස ජනතාව විසින් පන්නා දැමූ බවත් එහෙයින් 21 කෙඳිරිය රටට අදාළ නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

එම ජන රැලියට තමන් එකතු නොවන බවත් ජනතාවට හැකි නම් එහි පැමිණ මෙම පිරිසට හූ තබා එළවා දමන ලෙස ඉල්ලා සිටින බවත් වසන්ත මුදලිගේ අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: