2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:29
කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මැදවච්චියේ ධම්මජෝති නා හිමියන්ගේ මෙහෙයවීම මත හොංකොං විශ්වවිද්‍යාල සම්මානිත මහාචාර්ය කේ.සී.ධම්මජෝති හිමියන් විසින් මැදවච්චිය ප්‍රදේශයේ සියලුම ගම්මාන වෙත ජල පිරිපහදු යන්ත්‍ර බෙදාදීම උදෙසා කෝටි 10ට අධික වියදමක් සිදු කර තිබෙනවා.
2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 5:56
2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 5:47
2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:43
2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:28
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 7:33