2022 නොවැම්‍බර් 26, පෙ.ව. 6:29
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (26) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව කඩුවෙල, බෝමිරිය, කහන්තොට, කොතලාවල, වැලිවිට, හේවාගම සහ ඒ අවට ප්‍රදේශවලට අද (26) දිනයේ රාත්‍රී 10.00 සිට හෙට පස්වරු 2.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
2025 මැයි 09, ප.ව. 1:28
2025 මැයි 09, පෙ.ව. 10:44
2025 මැයි 09, පෙ.ව. 12:27
2025 මැයි 09, පෙ.ව. 12:25
2025 මැයි 09, පෙ.ව. 12:23