2022 අගෝස්‍තු 28, පෙ.ව. 7:28
ගෙවල් කුලී, ජල සහ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන්ගේ ඒ හිඟ මුදල් අය කර ගැනීම සඳහා මැදිහත්වී කටයුතු කරන්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.
ජල සහ විදුලි බිල්පත්, ගෙවල් කුලී ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටු මාර්ගයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන අන්දමට ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 60 කට ආසන්නයි.
මණ්ඩලය එම මැති ඇමැතිවරුන්ගෙන් අය කර ගැනීමට ඇති මුදල රුපියල් කෝටියකට අධිකයි.
2026 මාර්තු 05, පෙ.ව. 12:29
2026 මාර්තු 05, පෙ.ව. 12:24
2026 මාර්තු 05, පෙ.ව. 12:21
2026 මාර්තු 05, පෙ.ව. 12:19
2026 මාර්තු 05, පෙ.ව. 12:14
04-03-26
04-03-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
08-02-26
08-02-26
06-02-26
06-02-26
30-01-26
30-01-26
26-01-26
26-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26
21-01-26
21-01-26
19-01-26
19-01-26
16-01-26
16-01-26