hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 16, පෙ.ව. 1:29



විදුලි ගාස්තුවට සමගාමීව ජල ගාස්තුවත් ඉහළ දැමෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ජල පිරිපහදු කිරීමේදී සහ බෙදා හැරීමේදී සිදුවන කාර්යයන් වෙනුවෙන් විශාල ලෙස විදුලිය වැය වන බවයි.

ඒ හේතුවෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට ජල ගාස්තුව වැඩි කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: