hit counter

2025 සැප්‍තැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02



අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (04) දිනයේ දී පැය 10ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, අද (04) පෙරවරු 07 සිට හෙට (05) පස්වරු 05 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස අද (04) පෙරවරු 07 සිට පැය 10ක ජල කප්පාදුව සිදු කෙරනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: