2024 ජනවාරි 27, පෙ.ව. 12:00
අද දිනයෙන් පසුව දිවයින ආශ්‍රිතව වැසි තත්වයක් අපේක්ෂා කෙරෙන බවත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.
2025 මැයි 26, පෙ.ව. 12:13
2025 මැයි 26, පෙ.ව. 12:04
2025 මැයි 26, පෙ.ව. 12:04
2025 මැයි 26, පෙ.ව. 12:03
2025 මැයි 26, පෙ.ව. 12:03
26-05-25
26-05-25
25-05-25
25-05-25
24-05-25
24-05-25
23-05-25
23-05-25
22-05-25
22-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
18-05-25
18-05-25
17-05-25
17-05-25