2026 පෙබරවාරි 04, පෙ.ව. 12:00
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:59
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:43
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26