hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 මැයි 21, පෙ.ව. 11:31



මෙම 2024 වසරේ වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික වෙසක් සතිය අද (21) දිනයෙන් ආරම්භ වන බව බුද්ධශාසන අමාත්‍යාංශය සදහන් කරයි.

අද දිනයෙන් ආරම්භ වන වෙසක් සතිය එළඹෙන (27) වනදා දක්වා පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය තවදුරටත් සදහන් කරයි.