Whatsapp හඳුන්වාදෙන පුදුම හිතෙන අලුත්ම පහසුකම මෙන්න

WhatsApp සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් Meta හිමිකරු වන Mark Zuckerberg විසින් WhatsApp නව යාවත්කාලීන කිරීම පිළිබඳව සිය Facebook ගිණුමේ සටහනක් ද තබා තිබුණා. ඒ අනුව වැඩිදුරටත් ඔහු කියා සිටියේ  මේ හරහා නව නාලිකා දහස් ගණනක් හඳුන්වා දී ඇති බවයි. ඔබත් දැන්ම අපගේ Asian Mirror Sinhala WhatsApp … Continue reading Whatsapp හඳුන්වාදෙන පුදුම හිතෙන අලුත්ම පහසුකම මෙන්න