hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:30



WhatsApp සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් Meta හිමිකරු වන Mark Zuckerberg විසින් WhatsApp නව යාවත්කාලීන කිරීම පිළිබඳව සිය Facebook ගිණුමේ සටහනක් ද තබා තිබුණා.

ඒ අනුව වැඩිදුරටත් ඔහු කියා සිටියේ  මේ හරහා නව නාලිකා දහස් ගණනක් හඳුන්වා දී ඇති බවයි.

ඔබත් දැන්ම අපගේ Asian Mirror Sinhala WhatsApp චැනල් එක අදම Follow කරන්න…

Whatsapp Channel : https://bit.ly/3rsQlIW





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: