2026 නොවැම්බර් 22, පෙ.ව. 12:14
එදා 60-70%ට නැඟ තිබූ උද්ධමනය 2025 වන විට ඍණ මට්ටමට ගෙන ඒමට තම ආණ්ඩුව සමත් වූ බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
ආර්ථික විද්‍යාඥයන් උද්ධමනය ඍණ මට්ටමට ගෙන යෑම ආර්ථිකයට හොඳ නැතැයි ප්‍රකාශ කිරීම නිසා නැවත එය කෙසේ හෝ ධන දෙකයි දශම ගණනක් දක්වා උද්ධමනය ගෙන ආ බවද ඇමතිවරයා සිහිපත් කරයි.
අනතුරුව උද්ධමනය ඉහළ ගියේ මැදපෙරදිග යුද්ධය නිසා බවත් අද උද්ධමනය 8.3% නැග ඇත්තේ ආණ්ඩුවේ වරදක් නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.
යුද්ධය සමග තෙල් මිල ගෑස් මිල ඉහළ යන බවත් ඒ සමග ප්‍රවාහන වියදයම් නිෂ්පාදන වියදම් ඉහළ ගොස් උද්ධමනය ඉහළ යෑම යථාර්ථය බවත් ඇමති විජිත හේරත් ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේදී 2027 අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:34
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:30
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:13
22-11-26
22-11-26
22-11-26
22-11-26
21-11-26
21-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26