2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:10
රට මහා විපතකට ඇද වැටී ජනතාව සිටින අවස්ථාවක කිලෝ මීටර කිහිපයක රේල් පාරක් පිළිසකර කර පපරේ ගසමින් නටන තැනට ඇමතිවරුන් පත්ව ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
රටේ ජනතාව බිංදුවෙන් ද පහළට වැටී සිටින අවස්ථාවේ මේ ඇමතිවරුන් හැසිරෙන ආකාරයට මර්වින් සිල්වා පවා කිසි දිනක නොහැසිරුණු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
සමස්ත ජනතාව දුකින් වේදනාවෙන් ජීවත් වන අවස්ථාවක මැති ඇමතිවරුන් කෝච්චියක් ධාවනය කර මේ ආකාරයට නැටීමෙන් සමස්ත ආණ්ඩුවේ මානසිකත්වය ප්‍රදර්ශනය වන බව ද විමල් වීරංවශ ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:27
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:18
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:16
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:14
23-12-25
23-12-25
23-12-25
23-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25