hit counter

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 22, ප.ව. 3:20



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර ඊයේ දිනයේ උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා.

එහිදී අදහස් දක්වමින් ෆොන්සේකා මහතා සිරිසේන මහතාව දැඩි ලෙස විවේචනයට ලක් කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරිසේන මහතා සඳහන් කළේ තමා තරු පටි ලබා දී ෆීල්ඩ් මාර්ෂල් කළ තනතුර ගලවා දැමිය යුතු බවයි.

විලි ලජ්ජා නැතුව තමා දුන් තනතුරේ තවමත් සිටින බවද කියා සිටියා.

තමා කළ ගුණ සැලකීමක් ලෙස නිදොස් කොට නිදහස් කර නැවත වතාවක් හොඳ මහත්තයෙකු බවට පත් කල බවද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: