hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 12, ප.ව. 3:01



සමගි ජන බලවේගය නිසා පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් පිලිබදව මේ දින වල විවිධ කතාබහ සිදුවන අතර වාරයේ හිටපු ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය මේ ගැන නීති උපදෙස් ගැනීම සදහා විශේෂ ඊයේ විශේෂ සාකච්ඡාවක් සිදුකර ඇති බව වාර්තා වෙනවා.

ඊට අදාළ සාකච්ඡාව සදහා ප්‍රසිද්ධ නීතිවේදීන් කිහිප දෙනෙක්ම එක්ව තිබෙනවා.

ඩයනා ගමගේ මහත්මිය තම පක්ෂය ලබාදීම සහ එම පක්ෂයේ තනතුරුවලින් ඇය ඉවත් කිරීමට එරෙහිව මේ වන විටත් අධිකරණයේ නඩුවක් දමා ඇති අතර එයට අවශ්‍ය නීතිමය උපදෙස් මෙම සාකච්ඡාවේදී ලබා ගෙන ඇති බවද වාර්තා වෙනවා.