2023 අගෝස්තු 19, පෙ.ව. 8:09
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය ලබන සැප්තැම්බර් මස පළමු වැනි දින පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වෙනදා එළිමහන් ක්‍රීඩාංගණ එසේ නොමැතිනම් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය මේ සඳහා තෝරාගන්නා අතර මෙවර එය පැවැත්වෙන්නේ ලේක්හවුස් ඉදිරිපිට ඇති විශාල රථ ගාලේදී වීම විශේෂත්වයක්.
මිට සමගාමීව පවත්වන අසන බල බලමණ්ඩල 147ක් පවත්වා අවසන් අතර ආසන 13 ක බල මණ්ඩල පැවැත්විය නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවද වාර්තාවේ.
ඒ අනුව කොළඹ ආසන 2ක්,උතුරේ ආසන 5ක්, සහ කෑගල්ල සහ බදුල්ලේ ආසන කිහිපයක සම්මේලන පවත්වා නැති බවද එජාප ආරංචි මාර්ග පවසයි.
ඊට හේතුව වී ඇත්තේ එම ආසනවල සංවිධායක වරුන්ගේ විනය පිලිබඳ ගැටළුවක් බවද වාර්තාවේ.
දේශපාලන වාර්තාකරු
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
09-05-25
09-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25