2022 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:38
නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අද (05) උදෑසන විවෘත කෙරුණා.
එම පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින්.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද එම අවස්ථාවට එක්ව තිබෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18