hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:59



කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වසා දමා තිබෙනවා.

දයාසිරි ජයසේකර මහතා තනතුරෙන් ඉවත්කිරීම නිසා ඔහුට හිතැති පාක්ෂිකයන් පැමිණ යම් නොසන්සුන්තාවක් ඇතිවේ යැයි සහ ලියකියවිලි පිටතට යාම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අප කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ සභාපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (06) පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: