hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 15, පෙ.ව. 10:06



නාමල් රාජපක්ෂ මහතා සිය දෙවන පුත්‍රයා සමග අද පෙරවරුවේ ලබා ගත් පින්තුරයක් සිය ෆේස් බුක් ගිණුමේ පල කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ පියකුගේ වගකීම දෙවන වරටත් හිමිවීම පෙරටත් වඩා වගකීම් සහගත බවයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: