hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 11, පෙ.ව. 10:14



පර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙවැනි වරටත් පිය පදවිය ලබා තිබෙනවා.

ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ මෙවරද මන්ත්‍රිවරයාට පුතෙකු ලැබී ඇති බවයි.

දෙවන පුතා ඉපදුණු අවස්ථාවේ ඡායාරූපයක් මන්ත්‍රිවරයා සමාජ මාධ්‍යට ඊයේ රාත්‍රියේ මුදාහැර තිබෙනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: