hit counter

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2024 මැයි 27, පෙ.ව. 11:18



සමගි ජන බලවේගය සමග දේශපාලනය කරද්දී එක්සත් ජාතික පක්ෂය සමග තිබු ගෞරවය දකින්නට නැති බව සමගි ජන බලවේග සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස පත්කර ඇති පුද්ගලයෙක් දිස්ත්‍රික්කය පුරාම අරක්කු බෙදමින් ඇවිදින බවත් ඒ ආකාරයේ දේවල් සිදුවෙන විට පක්ෂයේ කඩා වැටීම නැවැත්විය නොහැකි බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මේ බව සදහන් කරයි.