2024 පෙබරවාරි 13, ප.ව. 2:48
එකසත් ජාතික පක්ෂයට එකතුවූ සමගි ජන බලවේගයේ හිටපු කටුගම්පල ප්‍රධාන සංවිධායක අසංක පෙරේරා මහතා අද යළිත් එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
ඒ පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අතින්.
සිරිකොත පක්ෂ මුලස්ථානයේදී එම සාමාජිකත්වය ලබා ගැනීම සිදුවුණා.
එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයෙක් ලෙස කටයුතු කළ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු කැබිනට් අමාත්‍ය, වයඹ පළාත් සභාවේ හිටපු මහ ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුතණුවන් වන අසංක පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවට සහ වයඹ පළාත් සභාවට මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වුණා.
පසුව සමගි ජන බලවේගයට එක් වූ අසංක පෙරේරා මහතා යළිත් ජනාධිපතිවරයාට සහාය දක්වමින් අද දිනයේ එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වුණා.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහතා ද එක්ව සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
01-06-25
01-06-25
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25