2022 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:08
අද(08) දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනා අතරට එක්වූ එකම රාජපක්ෂ පවුලේ අමාත්‍යවරයා වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙසක් ලබා දී තිබෙනවා.
ඒ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙන අවස්ථාවේදීයි.
එහිදී ශෂීන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය පත්වීම් ලිපිය ලබාදෙමින් යම් උපදෙසක් දෙන ආකාරය දක්නට ලැබුණා.
එහිදී ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා කී කතාවට එකඟ වෙමින් “හරි සර් තෑන්ක් යූ” කියා පත්වීම් ලිපිය ලබා ගෙන පිටව ගියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
01-06-25
01-06-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
25-05-25
25-05-25
24-05-25
24-05-25