hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 24, පෙ.ව. 10:01



දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජාතික සංවිධාන කිහිපයක් ඉදිරි කාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

ඒ අජිත් ප්‍රසන්න මහතාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව සලකා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම සඳහායි.

මිට අදාළ ඉල්ලීම් මේ වනවිට ජනාධිපති කාර්යාලය වෙත දන්වා ඇති බවද වාර්තා වෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද කරු වූ අජිත් ප්‍රසන්න මහතා අදට වසරකට පෙර සිර ගත කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: