2023 ජූනි 08, ප.ව. 12:38
රාසමානික්කම් මන්ත්‍රීවරයා ඊයේ (07) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අද (08) පාර්ලිමේන්තුවේදී ඇමති අලි සබ්‍රි මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඊයේ තමා පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවක රාසමානික්කම් නමැති බෙදුම්වාදී බලවේගවල කුලී හේවායෙක් ප්‍රකාශයක් සිදු කළ බවත් මේ රටේ මිනිසුන්ගේ ජාතික ප්‍රශ්න විසදීමට ඔහු අකමැති බවත් ඇමතිවරයා සඳහන් කළා.
ජාතික ප්‍රශ්නය උඩුදුවා ගෙන ගොස් දේශපාලනය කිරීමට ඔහුට අවශ්‍ය බවත් කවුරුන් හෝ එය විසදීමට කටයුතු කරනවා නම් එයට ඔහු විරුද්ධ බවත් කියා සිටියා.
“අපි වැඩක් කරන කොට අපේ කිර්තිනාමය විනාශ කරන්න එතුමාගේ ජාත්‍යන්තර ඒජන්තයෝ බෙදුම්වාදී බලවේගවල මිනිස්සු උපදෙස් දෙනවා. එතුමා කුලී හේවායෙක්. එතුමා එතකොට කහිනවා. ඊයේත් කැස්සා.”යනුවෙන්ද සබ්‍රි මහතා සඳහන් කර සිටියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36