hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2023 ජූනි 16, පෙ.ව. 3:36



පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය දිනක සිදුවූ කතාබහක් අනුව ඔහුට යළිත් කිසියම් තනතුරක් ආණ්ඩුවෙන් ලැබීමට බොහෝදුරට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත.

තමාට ළඟදීම ආණ්ඩුකාර තනතුරක් ලැබීමට බොහෝදුරට ඉඩ තිබෙන බව හිටපු ඇමති ජෝන් අමරතුංග මහතා පවසනවා.

“මම හිතන්නේ ආණ්ඩුකාරයෙක් ළඟදීම ඉවත් වූ විට මට මේ තනතුර ලැබෙන්න පුළුවන්. මෙම තනතුර පිළිබඳව මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඕනෑම අභියෝගයකට මුහුණ දෙනවා. අපි බලමු ඉදිරියට මොනවද වෙන්නෙ කියලා.” යැයි ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා.