2024 සැප්‍තැම්‍බර් 24, ප.ව. 6:08
නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශය මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය බලශක්ති අමාත්‍යාංශය කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය ජනපති යටතේ පවතින අමාත්‍යාංශ වනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18