hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 22, ප.ව. 3:08



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ඒ අසත්‍ය කරුණු පදනම් කරගනිමින් තමාට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශය සිදුකළ බවට පවසමින්.

දින 14ක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවීමට ඔවුන් අපොහොසත් වුවහොත්, එකී වන්දි මුදල අයකර ගැනීම සඳහා සිවිල් අධිකරණය හමුවේ නඩු පවරන බවයි, නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: