hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 මැයි 01, ප.ව. 3:08



සමගි ජන සන්ධානය අද (01) පෙරවරුවේ වතුකරයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා.

තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මෙම මැයි දින රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වුණා.

මෙහිදී මෙම රැළිය සඳහා හිටපු ක්‍රිකට් නායක මෙන්ම හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද සහභාගි වීම විශේෂත්වයක්.