hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 10:22



සජබ මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් දුම්රිය හරස්මාර්ග ගැන අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් විමසා තිබුණා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දෙතුන් වතාවක්ම බන්දුල අමාත්‍යවරයාට කතාකලද ඔහු සිටියේ අසල සිටි මන්ත්‍රී පිරිසක් සමග කතාබහකයි.

මේ ලෝකේ ඉන්නවද මන් දන්නේ නෑ”කතානායකවරයා කේන්තියෙන් එසේ කිව්වා.

පස්සේ බන්දුල ඇමැතිතුමා ඉක්මනින්ම ප්‍රශ්නයට උත්තර දෙන්න පටන් ගත්තා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: