2023 මැයි 05, පෙ.ව. 11:36
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව නායකත්වයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්වනු ඇතැයි පොදු. ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා පැවැසුවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (04) එක්වෙමින් මෙම අදහස් පළ කළා.
එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ පත්විය හැකි බවද නමුත් එය දැන්මම ප්‍රකාශ කිරීමට තම පක්ෂය ඉක්මන් නොවන බවද මහාචාර්යවරයා සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පසුගිය මැයි රැලිය අධ්‍යයනය කෙරුවකුට පොදු ජන පෙරමුණු මීළඟ නායකත්වය පිළිබඳව පැහැදිලි තීරණයකට ආ හැකි බවද මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ නුදුරේදීම රටට හෙළි කරන බවද මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36