hit counter

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 10, ප.ව. 7:15



88/89 කාලයේ බෙරගල හමුදා කඳවුරේ ගෝනි බිල්ලා ලෙස කටයුතු කළ පුද්ගලයා අද ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහා සඳහන් කරයි.

එම පුද්ගලයා අද ආණ්ඩුවේ ඉදිරිපෙල අමාත්‍යවරයකු ලෙස සිටින බවද කී ඔහු තමන් ඔහුගේ නම නොකියන බවත් සමාජ ජාලාවල එය පළවනු ඇති බවත් කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව වන විවාදයේදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: