2023 ඔක්‍තෝබර් 04, ප.ව. 2:34
තායිලන්තයේ සංචාරයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ගුවන් යානා ප්‍රමාදයක් නිසා ලංකාවට පැමිණීමට නොහැකිව සිටින බවට වාර්තා වනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යු.එල්.403 දරණ ගුවන් යානය මෙසේ ප්‍රමාදවී ඇතැයි සඳහන්.
එම ගුවන් යානය අද පෙරවරු 08.40 ට බැංකොක් ගුවන්තොටුපොළට ළඟාවීමට නියමිතව තිබුනද තවමත් පැමිණ නොමැති බවද වීරක්කොඩි මන්ත්‍රීවරයාට හිතවත් ආරංචි මාර්ග කියා සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
02-03-26
02-03-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
04-02-26
04-02-26
07-01-26
07-01-26
17-12-25
17-12-25
13-12-25
13-12-25
10-12-25
10-12-25
28-11-25
28-11-25
24-10-25
24-10-25
11-10-25
11-10-25
26-09-25
26-09-25