2023 සැප්‍තැම්‍බර් 22, ප.ව. 9:07
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-andre Franche මහතා අතර හමුවක් අද (22) හිටපු ජනාධිපතිතුමන්ගේ නිල නිවසේදී සිදු වුණා.
එහිදී මෙරට ආර්ථික සහ දේශපාලන කාරණ පිළිබඳවත් සාකච්ඡා කළ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව කරනු ලැබු හෙළිදරව්ව පිළිබඳ විධිමත් වෘත්තිමය දේශිය පරික්ෂණයක් සදහා ජාත්‍යන්තර තාක්ෂණික සහය ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-andre Franche මහතාට සංදේශයක් බාර දීමට කටයුතු කළා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18