hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2024 පෙබරවාරි 07, පෙ.ව. 10:37



හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එහි සාමාජිකත්වය ලබාගෙන ඇත.

ඒ මහතා පක්‍ෂයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ලෙස පත් කර තිබෙනවා.

දයා සඳගිරි මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේද කටයුතු කර ඇත.