hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2024 ජනවාරි 29, ප.ව. 6:41



හිටපු යුද්ධ හමුදාපති ජෙනරල් දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

ඔහු අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගෙන ඇත.

එහිදී ජෙනරල් දයා රත්නායක සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට විපක්ෂ නායකවරයා පියවර ගෙන තිබෙනවා.

ජෙනරල් දයා රත්නායක ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 20 වන යුද්ධ හමුදාපතිවරයා ලෙස කටයුතු කළා.