hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 28, ප.ව. 3:43



හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ගාලු මුවදොර අරගලයේ ඉදිරි පෙළේ නායකයකු ලෙස කටයුතු කළ ධනිශ් අලි එකම දේශපාලන වේදිකාවට ගොඩව තිබෙනවා.

ඒ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන හමුවකදීයි.

අරගල සමයේ ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩසටහන් සැකැස්ම වෙනස් කළ බවට එල්ල වන චෝදනා මත ධනිෂ් අලිට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා.