hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 08, පෙ.ව. 8:30



චතුර සේනාරත්න මහතා සමඟ එක්ව රට බේරා ගැනීම සඳහා නව දේශපාලන ගමනක් ආරම්භ කළ බව අරගලයේ ඉදිරිපෙල නායකයෙක් වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ධනිෂ් අලි සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ සමාජවාදී ජාතික ව්‍යාපාරයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමින්.

එම සමුළුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ද එක්ව සිටියා.

දෙදහස් පහළොවේ දී රාජපක්ෂය දැකීමේ පරාජය කිරීම මෙරට පළමු අරගලය බවත් එම අරගලයට නායකත්වය දුන්නේ චතුර සේනාරත්න මහතා බවත් එම සමුළුව අමතමින් ධනිෂ් අලි සඳහන් කළා.