hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 26, ප.ව. 11:36



තමන්ට පරංගියෙක් යයි මාධ්‍ය ඉදිරියේ පැවසූ අගරදගුරු තුමන්ට තමන් විසින් බයිබලයෙන්ම උපුටා දක්වමින් පිළිතුරක් ලබා දුන් බව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

අගරදගුරුතුමන්ට ඇත්තේ කතෝලික ජනතාවත් පල්ලියක් බලාගෙන සිටීම බවත් දේශපාලනය ඊට අදාළ පුද්ගලයන් විසින් බලාගනු ඇති බවත් ඇය පැවසුවා.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ඇය මෙම අදහස් පල කළා.