hit counter

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 12, පෙ.ව. 5:13



පොහොය දිනවල සංචාරක හෝටල් වල පමණක් මත්පැන් විකිණීමට අවසර දෙන්නැයි රාජ්‍ය ඇමතිනි සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේ ඇය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඇය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන්ට පොහොය දිනවල මත්පැන් ලබා ගැනීමට ක්‍රමයක් නොමැති බවයි.

ඒ හේතුවෙන් සංචාරක හෝටල් පමණක් පොහොය දිනයේදීද මත්පැන් ලබාදීමට අවසරයක් ලබා දිය යුතු බවට ඇය යෝජනා කර තිබෙනවා.