hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 07, ප.ව. 4:39



තමන්ට කිසිම විෂයක් පවරා නැති බවත් බලයක් ලබා දී නොමැති බවත් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මියට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීම නිසා ඇය ඉල්ලා අස්වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත් ඇය එහිදී සඳහන් කළා.

තමන්ට නමට ඇමතිකම් අවශ්‍ය නැති බවයි ඇය පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: