2023 අගෝස්‍තු 16, පෙ.ව. 9:17
ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේ රුපියල් ලක්‍ෂ හතළිස් එකක හිඟ විදුලි බිල්පතක් පැවති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවැසුවා.
පසුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එම පක්‍ෂයේ බෞද්ධ උපදේශන කමිටුව මගින් බිල ගෙවා දැමීමෙන් අනතුරුව පසුගිය මස 4 වනදා යළි මිහින්තලා පුදබිමට විදුලිය ලැබුණා.
එක්තරා යූටියුබ් නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මිහින්තලේ විහාරයේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
“ලයිට් කැපුවයි කියන මිහින්තලේ හාමුදුරුවන්ගෙන් අහන්නකො මාසික ආදායම කීයද? පිං පෙට්ටියේ ආදායම කීයද? සංචාරකයින්ගෙන් ලැබෙන මුදල් කොහෙද කියලා අහන්නකෝ. ලයිට් කැපුව කතාව අහන්නේ නැතුව විදුලිය විසන්ධි කිරීමට හේතුවත් සොයන්න.” යනුවෙන් අදහස් දක්වා සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
28-08-25
28-08-25
25-08-25
25-08-25
22-08-25
22-08-25
15-08-25
15-08-25
07-08-25
07-08-25
29-07-25
29-07-25
27-07-25
27-07-25
26-07-25
26-07-25
26-07-25
26-07-25
20-07-25
20-07-25
20-07-25
20-07-25
17-07-25
17-07-25