hit counter

2025 නොවැම්‍බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 26, ප.ව. 9:36



ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සමගි ජන බලවේගයට එකතුවී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු පක්ෂයේ කටයුතු කරන සමයේ මොහු ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළා.

එම පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු වන ප්‍රේමසිරි මානගේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙකුද වනවා.