hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 20, ප.ව. 1:27



රනිල් වික්‍රමසිංහ ඉස්සරහට දමා ගෙන මූල්‍ය අරමුදලට මුවා වී ජාතික ආරක්ෂාව ගැන කතා කරමින් පරණ වීරයෝ ටික නැවත තැනින් තැනට යන බව සමගි ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

බේරේ වැවේ නාලා මන්දිරවල හැංගිලා හිටපු වීරයෝ ටික දැන් ඇමතිකම් ඉල්ලන බවත් රාජපක්ෂ පඬිවරුන් ගමින් ගමට ගොස් රට හදන්න පුළුවන් කියා කියන බවත් සඳහන් කරන බව මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියා.

සෑම 17දෙනකුටම රාජ්‍ය සේවකයකු බැගින් ලංකාවේ සිටින අතර ජපානයේ ජනතාව තුන්සිය ගණනකට රාජ්‍ය සේවකයන් සිටින්නේ එක් අයකු බවද වික්‍රමරත්න මහතා කියා සිටියා.