hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 දෙසැම්‍බර් 26, ප.ව. 1:48



නුවරඑළියේ මන්ත්‍රී බංගලාවේ (genaral,s house) කාමර සියල්ල පිරී අවසන් බව වාර්තා වනවා.

මන්ත්‍රීවරුන් රැසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියේ මන්ත්‍රී බංගලාව වෙන් කරගෙන සිටින  අතර මේ වනවිට එහි කාමර සියල්ල පිරී අවසන් බවයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය සඳහන් කළේ.

නුවරඑළියේ මන්ත්‍රී බංගලාව මන්ත්‍රීවරුන්ගේ පාවිච්චියට පමණක් වෙන් කෙරුණු එකක් වන අතර එහි ඉඳුම්හිටුම් සඳහා අය කෙරෙන්නේ  ඉතාමත් අඩු ගාස්තුවක්.