hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2024 පෙබරවාරි 19, ප.ව. 3:33



පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ, ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහායෝගය ලබාදෙන බවයි.

අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව පැවසුවා.

මේ වනවිට ජී. එල්. පීරිස් මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු වරම්ලැබූ පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ව කටයුතු කරයි.